ලොකු උදව්වක් ඕනෙ
මට ලොකු උදව්වක් ඕනෙ.
මේකයි,මට ප්‍රින්ටින් මැෂින් එකක් ගන්න තියෙනවා.ඒක ලක්ෂ 3ක් විතර වෙනවා.මට ඒ සේරම එක පාර ගෙවන්න බෑ.ඒ හින්දා ලෝන් එකක් දාලා ගන්න හිතං ඉන්නෙ.
ඒ වුනාට මට මේ ගැන කිසි දැනුමක් නෑ.අනික මේක සෙකන්ඩ් හෑන්ඩ් මැෂින් එකක්.ඉතිං මේකෙ ඉන්න කවුරුහරි මට කියලා දෙනවද මේ ගැන...