HP INK ADVANTAGE PRINTER

Chutte123

Member
Mar 21, 2017
56
2
0
මචංලා මම මගේ ප්‍රින්ටර් එක විකුණන්න හිතං ඉන්නෙ.
මෙන්න මේකයි භාණ්ඩෙ
HP INK ADVANTAGE PRINTER

144874_8536bb1a-fb60-11e3-b1a1-fc984908a8c2.jpg


මාස 4ක් වගේ පාවිච්චි කලේ.කිසි අවුලක් නෑ.තීන්ත ඉවර වුනා විතරයි මං ආපහු දැම්මෙ නෑ, මගේ ඕෆ්සෙට් මැෂින් එක ගත්ත හින්දා.

12000කට විතර දෙන්න හිතන් ඉන්නෙ.ගන්න එකාටයි මටයි පාඩුවක් නෑ නේද ඒ ගාන?

එළකිරි කොල්ලන්ගෙ අදහස් බලාපොරොත්තු වෙනවා.
:D:D:D:D:D
 

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    1600INE BAN CARTRIDGE EKAK.EHENAM 11000KATATH PADUIDA BAN?

    හෙට පොසොන් පෝය පින් අතේ වැඩක් කරගන්නත් එක්ක ඔක මට නිකන් දීපන් පුතී මම ගං වතුරෙන් විපතට පත් වෙලා ඉන්නේ පුතී:P උබට ගොඩක් පින්
     

    Chutte123

    Member
    Mar 21, 2017
    56
    2
    0
    හෙට පොසොන් පෝය පින් අතේ වැඩක් කරගන්නත් එක්ක ඔක මට නිකන් දීපන් පුතී මම ගං වතුරෙන් විපතට පත් වෙලා ඉන්නේ පුතී:P උබට ගොඩක් පින්

    :rofl::rofl:
     
    • Like
    Reactions: MAHAADENAmutta

    Chutte123

    Member
    Mar 21, 2017
    56
    2
    0
    machan chutte :D koheda bn thiyenne 1600ta cartridge ganna :confused::confused:

    mekai ithin oka gaththa ganata hena aduven thama bn denna venne deddi.11000ta gaththoth diyan.ganna ekata padui ithin :D
    mamanam gaththe ea ganatane ban.mata meka wikunanna ona salli tikak ikmanata ona nisa.naththam meka supiriyata wada ban.dennath dukai mona wunath
     

    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    HP 4535 Printer ekata Cartridge lankawe natha.

    Honthama printer eka HP Deskjet GT5820 nathang GT5810. Price eka wadi but ink cost eka aduma adui. Page cost 0.80 cts.