අපට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇත්තේ 225කි. එයින් එකෙක් ගංවතුරේ සරම කරේ දාගෙන දණක් වතුරේ බැහැගෙන "සහන සලසමින්" ඉන්න එක දැක අනික් උනුත් මේ වගේ උනා නම් යැයි සිතන, අඬන උන්ට ලියමි..
ඉතුරු 224මත් සරම කැහැපට ගසාගෙන වතුරට බැස්සා නම් අපි ගොඩද? එහෙනම් අපේ ජාතික ව්‍යසන ඉවරද? නාය යාම්, කුණු කඳු කඩා...