උබලගේ අදහස ඕනේ මේ ගැන.
මචන්ලා අපේ මල්ලි A /L නොකර SLIIT ,APIIT ,ANC වගේ institute එකකින් associate degree එකක් කරලා UK ,Australia ,USA වගෙ country එකකට පනින්ඩ හදනව degree එක complete කරන්ඩ .මූ මේ කරන්ඩ යන වැඩේ හොදයිද ?
foreign or local job එකක් හොයාගන්ඩ පුළුවන් වෙයිද degree එක එලටම complete...