Recent content by Classic Rock

  1. C

    TV Series

    මම කැමතිම ටීවී සීරිස් එක සුපර්නැචුරල් ඊට පස්සේ ඩෙක්ස්ටර්, ටෙරානෝවා වගේ එව්වා.
  2. C

    රොක් සංගීතය (16+)

    දවසක් චිටි චිත්‍රාල් සෝමපාල ආව ටෙලිවිෂන් වැඩසටහනකට. පොර එකේ කියනවා මම මේ හෙවි මෙටල් කිව්වට මාත් මෙව්වා වැඩිය අහන්නේ නෑ කියලා. පොර අයෙ කියනවා මෙව්වා කොහොමද උදේ පාන්දර අහන්නේ කියලා. ඔන්න බලපන්, ලංකාවේ(ආසියාවේම) ඉන්න හොදම හෙවිමෙටල් වොකලිස්ට් එහෙම කියනවානං මොන කතාද බං? ඔය ඩේත් මෙටල්, බ්ලැක් මෙටල්...
  3. C

    Video Capturing Help

    බම්ප්
  4. C

    මව්කිරි-බොමුද?

    මව්කිරි-බොමුද? ඔන්න දැන් සල්ලි දීල මව්කිරි බොන්නත් පුළුවන් ! සාමාන්‍යයෙන් මව්කිරි බොන්නේ කුඩා දරුවන්. නමුත් දැන් දැන් එම කිරි වැඩිහිටියන්ද පානය කිරීම පටන් ගෙන තිබෙනවා. මෙලෙස කාන්තාවන්ගේ කිරිවලින් සාධන අයිස්ක්‍රීම් වර්ගයක්ද පසුගියදා වෙළද පොලට ඉදිරිපත් වුනා. මේ අතර මිනිස් මව්කිරි පානය කිරීම...
  5. C

    Paypal joint account help

    උඹ ලංකාවේද ඉන්නේ? එහෙනං මනි Withdraw කරන්න පුළුවන් එකවුන්ට් එකක් හදන්න බැහැ. වෙන රටක ඉන්නවා වගේ බොරු එඩ්රස් දීලා සමහරු එකවුන්ට් හදලා තියෙනවා. ඒක නීතිවිරෝදියි. මාට්ටු උනොත් කළුසල්ලි සුදු කරනවයි කියලා CID ඒකෙන අල්ලන යයි.
  6. C

    උදවුවක්....

    ජය වේවා කියල පාර්ථනා කරනවා උබට
  7. C

    Batz.....

    ඒක ඇත්ත.
  8. C

    සහගහනව_යකෝ

    අප්පා හිනා වෙලා පනයනවා කොමෙන්ට් දැක්කම බං
  9. C

    Tourism and Hospitality Degree NSBM/SLIIT/Cinec

    මම ඉන්නෙත් හොටෙල් ෆීල්ඩ් එකේ. වැඩ කරන්නේ කොළඹ 5ස්ටාර් හොටෙල් එකක, මාත් ඉගෙන ගත්තේ SLITHM (සිලෝන් හොටෙල් ස්කුල්) එකේ. ලංකාවේ හොටෙල් ෆීල්ඩ් එකේ ජොබ් එකක් කරනවනං ඉතින් SLITHM තමයි. මේකේ ගානත් අඩුයි. ලංකාවේ තියෙන හොදම හොටෙල් වල ඉන්න ලොක්කෝ ඔක්කොම වගේ SLITHM එකේ අය. එකේ ඉගෙනගෙන හොටෙල් ෆීල්ඩ් එකට...