මව්කිරි-බොමුද?
ඔන්න දැන් සල්ලි දීල මව්කිරි බොන්නත් පුළුවන් !
සාමාන්‍යයෙන් මව්කිරි බොන්නේ කුඩා දරුවන්. නමුත් දැන් දැන් එම කිරි වැඩිහිටියන්ද පානය කිරීම පටන් ගෙන තිබෙනවා. මෙලෙස කාන්තාවන්ගේ කිරිවලින් සාධන අයිස්ක්‍රීම් වර්ගයක්ද පසුගියදා වෙළද පොලට ඉදිරිපත් වුනා. මේ අතර මිනිස් මව්කිරි පානය කිරීම චීනයේ ධනවතුන් අතර රැල්ලක් මෙන් පැතිර යනවා. ඇතැම් සමාගම් සිය වැඩිහිටි පරිභෝගිකයන්ට අවශ්‍ය කිරිමව් වරුන් සැපයීමේ සේවාද පටන් ගෙන තිබෙනවා. Xinxinyu යනු මෙලෙස කිරිමව් වරුන්ගේ සේවය ලබා ගත හැකි සමාගමක්.
මෙම සමගම පිහිටා ඇත්තේ හොන්ග්කොංග් දේශසීමාවට අසන්නයේ ඇති ෂෙන්zසෙන් නමැති නගරයේයි. මෙම Xinxinyu, සමාගම මුලිකවම කුඩා දරුවන්ට අවශ්‍ය මව්කිරි සපයනවා. එසේම ඉහල මුදලක් ගෙවන වැඩිහිටියන්ට ද අවශ්‍ය පරිදි මව්කිරි ගෙන පානය කල හැකියි. එම සමාගමේ හිමිකරු වන “ලින්” පවසන්නේ සිය වැඩිහිටි පාරිභෝගිකයන්ට අවශ්‍ය නම් කිරිමව් කෙනෙක් තෝරා ගෙන ඇයගෙන් සෘජුවම මව්කිරි උරා බිමට හැකි බවයි. එසේ නැතිනම් යන්ත්‍රයක් ආධාරයෙන් කිරිදොවා පානය කිරීමට හැකියාව තිබෙනවා. මෙම කිරිමව්වරුන් හොද පෙනුමකින් යුක්ත වීම හා නිරෝගී වීමද අතවශ්‍යය අතර මෙවැනි සමාගම් සිය සේවයට යොදා ගන්නා කිරිමව්වරු සදහා මසකට ඇමරිකානු ඩොලර් 2,600 (රුපියල් ලක්ෂ තුන හමාරක්) කට අසන්න මුදලක් ගෙවනවා.
උපුටා ගැනීම- lankaikman.com