Kasun Interview with Mawbima Hadagasma
"සිනමාවට මගේ ලොකු කැමැත්තක් තියෙනවා සමහර විට මියුසික්වලටත් වඩා. ඒ නිසා මියුසිකල් සිනමා එකක් කරන්න ලොකු අශාවක් තියෙනවා. ඊට අමතරව එළැඹෙන සැප්තැම්බර් මාසේ නෙලුම් පොකුණ රංග ශාලාවේ නාද්‍රෝ, ඉන්ද්‍රචාප, මම සම්බන්ධ වෙලා කොන්සර්ට් එකක් කරනවා.... මම මෙතෙක් කරපු ෂෝ...