අගල් 27 monitor ගන්න හදන්නේ සමාන්‍ය වැඩ වලට අළුතින් ගන්න පද පාවිච්චි කරපු ගන්නවද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ
New
MSI PRO MP273A 27” INCH IPS 100Hz
ASUS VA27ECE 27” INCH IPS 75Hz
VIEWSONIC VX2716 OMNI 27"100HZ
මේ ඔක්කොම යන්නේ 55 වගේ
use (ලංකාවේ use නොවේ)
2018 වගේ 27 IPS එකක් 35-40 වගේ
32...