මම මුලින්ම නන්දා මාලනී සහ සුනිල් ආරියරත්න කියන මේ අග්‍රගන්‍ය කළකරුවන් දෙදෙනාව දකින්නෙ මම හිතන්නෙ 1997 හෝ 1998 වගේ. ඇඹිලිපිටියෙ මගේ ඉස්කෝලෙ තිබුණ වැඩසහනක් අහිංසකයන්ගේ ආරාමය කියල. මේක ඒ කාලෙ යූඇන්පී ආණ්ඩුවෙන් මැරුව ඉස්කෝලෙ ළමයි සහ තව විශ්ව විද්‍යාල ශිෂ්‍යයො ඇතුළු සමාජ ක්‍රියාකාරීන් වෙනුවෙන්, ඒ අයව...