Recent content by CodeCopyMan

  1. CodeCopyMan

    ශ්‍රී ලංකාවේ පොලිස්පති පූජිත ජයසුන්දර

    පොලිස්පති පූජිත ජයසුන්දර කැ@# වැඩ cbYd9N2bqhs https://youtu.be/cbYd9N2bqhs ලංකා ඊ නිව්ස් -2017.අගෝ.14, පෙ.ව‍.7.20) ශ්‍රී ලංකාවේ පොලිස්පති පූජිත ජයසුන්දර නමැත්තා තම පුද්ගලික ව්‍යාපෘතියක් වූ උදෑසන 8.30 සිට 8.45 දක්වා පොලිසියේ සියළුම දෙනා ‘පූජිතානුකූලව භාවනා කළ යුතුය‘ යන ඔහුගේ අන්තවාදී නියමය...
  2. CodeCopyMan

    Food Manufacturing / ආහාර නිශ්පාදනය

    මචෝ මේක ගැන මං හොයා හොයා හිටියේ..මට දන්න ගන්න ඕනේ Food exporting වල මුල ඉදන් කරන්න ඕනේ දේවල් ගැන.. අපි යවන දේවල් තියන ඕන කොලිටි. පැකින් වල තියන quality. මං හිතන් ඉන්නේ පලතුරු ,එවවලු, යවන්න... :rolleyes:
  3. CodeCopyMan

    Google I/O Extended 2017 (Ideamart)

    Tama Naha:frown:
  4. CodeCopyMan

    marshmallow ගන්න තැනක්

    https://developer.android.com/about/versions/marshmallow/android-6.0.html
  5. CodeCopyMan

    Live Train Tracking

    hi යාලුවනේ, මන් අලුත් member කෙනෙක්,යාලුවනේ මේ project එක Dialog පටන් ගත්ත.වැඩේ හරි ගියේනැහැ. දැනටමත් ලංකාවේ කෝච්චි වලට GPS දාල තියෙන්නේ(Dailog එකෙන්:lol:). ඒ GPS system එකන් soap web services තාම data ගන්න හිතාන හිටියේ. ඕකේ ආපු පශ්න සෙට් එක මෙකී. train allocate තේරුම් ගන්න අමාරු කම, ඒ කියන්නේ...