Recent content by CohenLenstra

  1. C

    දවසක් යන්න කලින් පොඩි එකෙක් නිසා රිද්ද ගත්ත ලපයා කෙදිරිගායි !!! 🤌

    යන විදිහට පේන්නේ, අර පනත් ටික සම්මත උනොත්, එකෙකුට නිදහසේ කට අරින්න වෙන්නේ නෑ... ඔය ළමා වැඩසටහන අවුල් තමයි, හැබැයි ආණ්ඩුවට ඕක පේන්න ගත්තේ ඔය ඉහත කී episode එකෙන් පස්සෙ නං, ඒක ඊටවඩා අවුල්...
  2. C

    කොළඹ නගරාධිපති බල්තසාර් කොළඹම සුද්ද කරයි ..ජලය බැස නොයන තැන් 60ක් හමුවෙයි..🔴👍

    30mm වැස්සට ඔරොත්තු දෙන ඇළ පද්ධතියේ බැකෝ එකකුත් බැහැගෙන සුද්ද කරන්නේ... 😅
  3. C

    අධික වර්ෂාව හේතුවෙන් කොළඹ මාර්ග රැසක් ජලයෙන් යට වෙයි

    ඔය project එක නිසා තමා ඊයේ කොළඹ ඔය ගාණින් බේරුණේ... ඕකට යන කාණු ටික මුන් සුද්ද කරලා නෑ... ඊයේ Uber කාරයා බැන බැන ආවා...
  4. C

    අධික වර්ෂාව හේතුවෙන් කොළඹ මාර්ග රැසක් ජලයෙන් යට වෙයි

    සිරාවට, ඊයේ රෑ වතුරට යටවෙලා traffic එකේ හිරවෙලා උපරිම කට්ටක් කෑවේ හෙන රුදාවෙන් ගිහිං මුන්ට ඡ්න්දය දාපු පණ්ඩිත white collar උගත්තු සෙට් එක. හොඳම වැඩේ. ඕකුන් ඒ පාර කරන්නේ රට යන්න MSc හොයන එක. මුන් හැදෙන්නෙම නැති ජාතියක්. එක එක වියත් රැලිවලට අහුවෙලා එක එක පිස්සෝ බලේට ගෙනල්ලා කෙළවෙනකොට රට පයිනවා...
  5. C

    එයාපෝට් එකේ ඉන්න විදේශසේවා හුත්තියෝ

    ඕනිම රටක airport එකේ තියෙනවා immigration counters. ආන්න ඒවා තියෙනවා ලක්කාවෙ airport වලත් international flights වලට යන්න කලින්. ඔය වැරදිලා වෙන්න ඇති විදේශ සේවා කියලා තියෙන්නේ.
  6. C

    🙄අනුර කුමාරට ඇයි රොඩියා කියන්නේ

    උපතින් කෙසේවෙතත් ක්‍රියාවෙන් රොඩියෙක්, වසලයෙක්.
  7. C

    නෑදෑ ගෙදරක ගියාම තේ බොන්න ගේද්දි ලඟට ගේනකන් පේන්නෙ නෑ වගේ ඉන්න මම 🤭🤭

    මේ රටේ මෙච්චර කරන්න වැඩ තියෙද්දි මේ රිලා පප්පා ගිහිං බයිස්කෝප් නටනවා... 🤣🤣🤣
  8. C

    අපරාධ කෙටුම්පතේ පච්ච සම්බන්ධ නීතිය ඉවත් කිරීම සහ සුරාබදු ආඥා පනත යටතේ වන වරද සම්බන්ධයෙන් ඇතුළත් කරුණුද සංශෝධනයට සූදානම්..- ජනාධිපති අනුර...🔴

    හරියට හරි පච්ච කතාවක් දාලා මිනිස්සුන්ගේ අවධානය ඒ පැත්තට යන්න දීලා දැන් ඒක අයින් කරනවා කිව්වම මිනිස්සු හිතන්නේ ඔක්කොම හරි කියලා... අනිත් ඔක්කොම මර්ධනකාරී නීති ටික සම්මත කරවගනියි...
  9. C

    Someone Reverse Engineered TikTok Algorithm

    Thanks for the info. ❤️
  10. C

    Someone Reverse Engineered TikTok Algorithm

    Can you please explain this? What is a hook?
  11. C

    රට ඉන්න රට ගියෝ ඩෝබියෝ, උඹලා ලැට් හෝදන්න රට යන්න ටිකට් එකට ගෙවපු ටැක්ස් වලින් කොටසක්ලු නේද සීරසරට දීලා තියෙන්නෙ 🤭🤭

    2024න් පස්සේ අපි ආවාට පස්සෙ ඔය බද්ද අයින් කරා කියලා කියාවි ගම් බයියන්ට stage එකක් උඩ නැගලා... මිලියන 100 ගෙව්වෙ නාමල්ව හිරේ දාලා ඌගෙන් අයකරගත් මුදල් කියලාත් කියාවී... 🤌