ජෙප්පොන්ට ඕනි ලංකාවෙ සිවුරට ජන මතය හැසිරවීමේ බලය සිඳින්න... ඒගොල්ලන්ට ලැබිච්ච බලය තාවකාලිකව වෙච්ච වෙනස්වීමක් කියලා දන්නවා... ඒ වෙනස ඒ විදිහටම තියාගන්න සිවුරට රටේ තියෙන soft power එක ඒගොල්ලන්ගෙ අතට ගන්න ඕනි... නැත්තං ඔය කියනවා වගේ සදාකාලිකවම බලෙ ඉන්න බෑ... රටේ හැම දෙයක්ම පක්ෂ කේන්ද්‍රීය වෙන්න ඕනි...