අනික තමා දෙශපාලනය! මතක ඇතිනෙ ඩලස් අලහප්පෙරුම කිව්වා යුද්ධය තියෙන අවදියෙ රජය රැකගන්න චින,රුසියානු ගණිකාවන් පවා පාර්ලිමෙන්තුවෙ අළවි කලා කියලා!දෙශපාලකයන්ට වෙන්වුන ස්ථාන කිහිපයකුත් තියෙනවා! එවායෙ වයස 15- 16 වයස් සිමාවල් වල ඉදන් තරුනියන් ඉන්නවා එම තැන්වල!මෙවා...