Recent content by Colours

  1. Colours

    NEW VEZEL 2026/10

    වාහනේ නම් සුපිරි ❤️
  2. Colours

    Tesla Unveils Roadster - " The Flying Car " is here 🪽🚗 🪽

    Tesla innovating china make it cheaper :D
  3. Colours

    අක්කර බාගයක කාලක වගේ ඉඩමක ජීවත් වෙනවා නම් රටේ සුදුසුම පැත්ත කොහෙද?

    facilities වලට කිට්ටු වෙන්න ඕන නැද්ද....උබ කියපු ටික විතරද ඕන.
  4. Colours

    බැදලත් , වැල බලලා අතේ ගහන කට්ටිය ඉන්නවද

    අත අරින්නම බැරි පුරුද්දක් තමයි වැල බලන එක බැන්ද කියල නැ බලනවා.....
  5. Colours

    මචං කොල්ලොන්ගේ ජීවිතේ හෙන අමාරුයි නේද?

    mark zuckerberg මුලින්ම උගේ යාලුවෝ එක්කනේ FB පටන් ගත්තේ , හරි ගියොත් ගොඩ නැත්නම් කට්ට තමයි, full depend වෙන්නේ නැතුව ජොබ් එකත් කරන ගමන් සෙට් වෙන්න තිබ්බේ risky වගේනම් .
  6. Colours

    UGREEN 25000mAh 200W Nexode Smart

    ගිය මාර්තු වල ගත්තේ , Rs 36,450 ක් උනා , දැන්නම් ටිකක් වැඩි වෙලා . display එකේ අවුලක් ඇවිල්ලා උන් replace කරලා දුන්න වාත කරන්නේ නැතුව , item එක හොදයි . ------ Post added on 1791362997
  7. Colours

    UGREEN 25000mAh 200W Nexode Smart

    මේක තියෙනවා මගේ ලග , ලැප් එකට නිසා ලොකුම එක ගත්තා .