Recent content by CONCORDE777

  1. CONCORDE777

    Mistral Air frier මළ ජරාව ගන්න එපා

    100% ක් ඇත්ත. ගෙදර පැනසොනික් වෝල් ෆෑන් 2 යි, ග්‍රයින්ඩර් එකකුයි, පිලිප්ස් මික්සර් එකකුයි තියෙනවා. අවුරුදු 35 කට වඩා පරණයි.තවම සුපිරියට වැඩ.
  2. CONCORDE777

    Top Sites

    උඹනම් මචන් කව්රු වුනත් නියම පොරක් . උඹල වගේ අයට ජීවිතකාලේ හැමදේම වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන. :love::love::love::love::love::love:
  3. CONCORDE777

    රත්තරන්ගේ පාටියට ආ කලාකරුවන්

    එකනේ බන්. දැන් කලාකරුවෙක් පාරේදී දැක්කත් ජීවිතේට හොයාගන්න බෑ ඌම ඇවිත් මම කලාකරුවෙක් කිව්වොත් මිසක් (2)
  4. CONCORDE777

    හැමදාම බියර්

    කොයි මගුලත් ලිමිට් එකකට කරපං.දිනපතා බොන්න එපා. ( සීනි වලට ඇවිත් වකුගඩු කේස් කියනව නේද ? )
  5. CONCORDE777

    Happy New Year

    Happy New year to you and all ELAKIRIYANS:love:
  6. CONCORDE777

    ElaKiri.com එකේ වටිනාකම

    මචන් උඹ කියන කතාව 100% ක් ඇත්ත. :yes:අපිත් හැමදාම පුළුවන් වෙලාවට අඩුම ගානේ විනාඩි පහක් හරි ඇවිත් යනවා.හොඳයි කියල හිතෙන ත්‍රෙඩ් එකක් දැක්කොත් කියවනවා. ඒවාට අපේ අදහසක් වත් ලියන්න ලොග් වෙන්න හිතෙන්නේ නෑ.:no: මොකද අකුරක් පොඩ්ඩක් එහෙක් මෙහෙක් වුනත් කුණුහරුප කියන් සමහරු මේකේ ඉන්න අයට රිප්ලය් දෙනවා අපි...
  7. CONCORDE777

    Panasonic නම් සාපයක්

    මම 1995 ගත්ත KENWOOD සෙටප් එක තාම පාවිච්චි කරනවා.කිසිම ලෙඩක් නෑ.සවුන්ඩ් ෆුල් කොලිටි. 1977 පමණ ගත්ත (තාත්තා) PIONEER ටර්න් ටේබල් එකකුත් තියෙනවා එකේනම් ටර්න් ටේබල් එකේ රබර් බෙල්ට් එක අත්කාලා වැඩකරන්නේ නෑ.රේඩියෝ එක තවම වැඩ.එකේ FM චැනල් සුපිරි කොලිටි සවුන්ඩ්. NATIONAL PANASONIC සහ PANASONIC රේඩියෝ...
  8. CONCORDE777

    විවාහ ගැටළුවක්

    පිට්ටනියට ගියානම් ඉතින් සෙල්ලම් කරපන්. වෙන උන් සෙල්ලම් කරන්න කලින්.
  9. CONCORDE777

    ලංකාවේ එවුන්ට එක සිම් එකක් හැමදාම Use කරන්න බැරි ඇයි ?

    මමත් තවම අවුරුදු ගාණක්ම ඉඳන්ම (අවු.23ක් වගේ) පාවිච්චි කරන්නේ මුලින් ගත්ත එකම ඩයලොග් සිම් එක.කොච්චර අරව මේවා ආවත් වෙනස් කරේ නෑ.බල්ලයි කොල්ලයි හැමෝම ටෙලිෆෝන් ගත්තම ඔහොම වෙනවා.අනික නිතරම නම්බර්ස් මාරු කරන්නේ හොරු.උන්ට හංගන්න මොනවමහරි තියෙනවා.
  10. CONCORDE777

    Migrate when you are old

    37 wayasakda ban.?yanna puluwan .try karapan.good luck.
  11. CONCORDE777

    මෙන්න තිත්ත ඇත්ත..

    ඩික්මන් පාරේ එයාලගේ තට්ටුදෙකේ ගෙදර යටකාමරේක තමයි ඔඩෙල් එක පොඩියට හැබැයි පිළිවෙලට සහ ලස්සණට සහ ඇඳුම් ලාබෙට තිබුනේ.මම එතනින් ඩෙනිම් කලිසම් අරන් තියෙනවා. ඉතින් බම්බාවල ඩික්මන් පාරේ ඉන්නේ උත්පත්තියෙන්ම සල්ලි කාරයෝ තමයි. ඔය ඔඩෙල් කියන නම ව්‍යාපාරයක් විදියට රෙජිස්ටර් කලේ ඔටාරා පොඩි කාලෙදිම එයාගේ...
  12. CONCORDE777

    යාලුවෙක් ගේමක් ඉල්ලුවා

    COVID ‘bubble’ concept