Recent content by Confused Lover

  1. C

    Love Problem ( Need Your Opinion)

    අනේ මන්ද බන් උඹ කියන කතාවත් ඇත්ත
  2. C

    Love Problem ( Need Your Opinion)

    :yes: its not that simple නේ බන් :rofl::rofl:
  3. C

    Love Problem ( Need Your Opinion)

    එතකොට දැන් මම කෙල්ලට කියන්න ඕනේ . නංගි ඔයා දැක්කට මට එච්චර feeling එකක් නැහැ. අපි කෝකටත් affair එකක් පටන් ගමු . මම කැමති කෙල්ලෙක් ලැබුනොත් මම ඔයාව අතාරිනවා මට ගුටි කන්න වෙයි බන් :baffled:
  4. C

    Love Problem ( Need Your Opinion)

    Age එක නිසා තමයි මචන් මට අවුල තියෙන්නේ . දැන් අවුරුදු දෙකකට වගේ කලින්නම් කිසි අවුලක් නැතුව යාලු වෙනවා ජොලියට check කරන්නත් එක්ක :baffled: . එත් දැන් serious වෙන්න කාලේ ඇවිල්ල.
  5. C

    Love Problem ( Need Your Opinion)

    ඕක තමයි බන් තියන අවුල මට බයයි මේ කෙල්ලත් එක යාලුවෙන්නත් , යාලු නොවී ඉන්නත් . මෙයත් එක්ක මට common ගොඩක් දේවල් තියනවා. එත් වෙන කෙල්ලෙක්ට හිත ගියොත් මෙයා පව් බන්. :( අනිත් පැත්තෙන් මෙයා අතරියොත් අපරාදේ කියලත් හිතෙනවා රෙද්ද :angry:
  6. C

    Love Problem ( Need Your Opinion)

    forward අඳිනවා නෙමෙයි බන්. අඳින්නේ jeans. කෙල්ල ගේ හැසිරීම forward
  7. C

    Love Problem ( Need Your Opinion)

    මම නම් ගෙවල් වලට කියන්න කැමති නැහැ එත් මේ කෙල්ලට කැමති උනොත් මේ කෙල්ල මුලින්ම අම්මට කියන සයිස් එකේ කෙල්ලෙක්. බාලිකා වලට ගිය ගෙදරින් එළියට අඩියක් නොතියපු කෙල්ලෝ ඉන්නේ බන්. ඒ වගේ කෙල්ලෙක් මෙයා. මෙයා මට එච්චර feel වෙන්නේ නැහැ උඹේ කතාවම මට වෙයි කියල තමයි මටත් බය
  8. C

    Love Problem ( Need Your Opinion)

    එළකිරි එකේ account 10 විතර තියන. ජිවිතයක් නැති සමාජයට බය උඹ වගේ ගෝතයෙක් මට ඔහොම කියනකොට කොහෙන් හිනා වෙන්නද කියල හිතා ගන්න බැහැ. :lol: get a life bro :nerd: (දැන් උඹේ තියන ලොකුම account එකෙන් මගේ reps කපපන් :P)
  9. C

    Love Problem ( Need Your Opinion)

    ලස්සන නෙමෙයි මෙතන ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ බන්. ඒ කෙල්ලගේ type එක.
  10. C

    Love Problem ( Need Your Opinion)

    ඔව් මොනවා උනත් fake එකකින් thread එකක් දාන්න හිතුනනේ බලමු ටිකක් . එත් මට හිතෙන්නේ උඹ කලින් කිව්වා වගේ මේක අතැරලා දාන්න. කෙල්ල වැඩිපුරම jeans බන් අඳින්නේ. forward ගතිය නම් තියනවා. thnx bro. I will let you know my decision later
  11. C

    Love Problem ( Need Your Opinion)

    එහෙම අළු කරන්නේ නැහැ බන්. අලුත් accounts එහෙම තමයි color එක තියෙන්නේ. මේ account එක use කරන්නේ මේ thread එකේ reply සඳහා පමණයි. එක නිසා පාට මොකක් උනත් කමක් නැහැ
  12. C

    Love Problem ( Need Your Opinion)

    නැහැ බන් අලුත් කෙල්ලෙක්. ඇවිල්ල මාසයක් ඇති. පලවෙනි ජොබ් එක මම හිතන්නේ . උඹ කියන කතාව ඇත්ත මම කෙල්ලව අතරල දන එක හොඳයි කියල මට හිතෙනවා.
  13. C

    Love Problem ( Need Your Opinion)

    කෙල්ලට 21 or 22 මට වඩා education අඩුයි family background නොදනිමි. බාලිකාවලට ගිය සිඟිති කෙල්ලෝ ඉන්නේ බන් . අන්න ඒ වගේ මෙයා
  14. C

    Love Problem ( Need Your Opinion)

    නැහැ මචන් ලස්සන හැම කෙල්ලම දැක්කම ආදරේ හිතෙන්නේ නැහැ එත් ප්‍රශ්නේ තියෙන්නේ මේ නංගිට ටත් අවංකවම ආදරේ හිතෙන්නේ නැහැ. මට බය තියෙන්නේ මේකත් අතරියොත් මට හරියන කෙල්ලෙක් හොයාගන්න බැරි වෙයිද කියල . මෙයත් එක්ක ඉන්න අතරේ මට ඇත්තටම ආදරේ හිතෙන කෙල්ලෙක් ලැබුනොත් ? :baffled:
  15. C

    Love Problem ( Need Your Opinion)

    :baffled: :baffled::baffled: බඩුවකට කර නොගහන්න තමයි මේ try එක දෙන්නේ