සුභ දවසක් මහගෙදර සියළුම දෙනාට !... සතියකින් විතර මේ පැත්තෙ එන්න බැරි වුනා ... ඒ දවස් ටිකට සෑහෙන පිටු ගාණක් එකතු වෙලා ...
මොහිදීන් බෙග් මාස්ටර් ගේ ගීත කීපයකින් පටන් ගමු ... බෙග් මාස්ටර් අපේ අසල්වැසි ඉන්දියාවෙන් මෙරටට ලැබුනු දායාදයක් ... ඔහු ලාංකීය බෞද්ධ ජනතාවට දී ඇති ගීත ප්‍රමාණය අති විශාලයි...