බුදු කෙනෙකුගේ “විෂය ක්‍ෂෙත්‍රය” ට අනන්ත අපරිමාණ කැමති සක්වළ ලෝක ධාතු ප්‍රමාණයක් ග්‍රහණය වෙනවා. මේ අතර, වෙනත් මඟුල් (මංගල, උතුම්) සක්වළවල් ද විෂය විය හැකියි. බුද්ධ විෂය ක්‍ෂේත්‍රය ග්‍රහණය වන සක්වළවල් ගණන මෙතැකැයි කියන්න බැහැ. එය අපමණයි.
එහෙමනම්, අපමණ සක්වළවල් අතර කර්මයෙන් බේරී සිටීමට හැකි ඕන...