Adsl Family package speed limit.
මටනම් දැන් ඔය peo tv නැහැ මොකද මම ඉල්ලා අස්කර ගත්තා.Dialog නම් එල හැමදාම වහින්නෑනේ. Home pakage එක slow වෙලා තියෙනනිසා WEB FAMILY pakage එකට මාරුවක් දාන්න ලියුම දුන්නා.ඒත් දැනගන්න ඕනේ Family eke වේගය නෙමෙයි 25gb limit එක පැන්නම 64kpbs වලට slow වෙනවා කියනවනේ...