1. COPS

    Price Help...

    දැන් VAT 69 එකක් ගාන කීයද?... බෝතලයක් තියෙනවා රට ඉදන් ආපු එක්කෙනෙක් ගෙනාපු, බොන්නෙත් නැති නිසා විකුනන්න බැලුවෙ...
  2. COPS

    අලුත් scam එකක් පටන්න් ගන්න වගේ යන්නෙ - green investment

    Agro venture කියල එකක් තියෙනව, ඒක කොහොම එකක් ද? මාස 6න් ඔප්පුවක් දෙනව කියනව.... ලක්ෂ 12ට මාසෙට රු. 20k වගේ දෙනවලු, හැබැයි අවුරුදු 5ක් යනකන් දාපු සල්ලි ගන්න බැහැ....
  3. COPS

    Sri Lankan Airways

    naha mcn interview sambandha deyak dhana ganna
  4. COPS

    Sri Lankan Airways

    Sri Lankan එකේ ලොකු position එකක ඉන්න කවුරුහරි ඉන්නවද elakiri එකේ. තොරතුරු වගයක් දැනගන්න
  5. COPS

    ලංකාවෙ අභිරහස් Plane එක ගැන දන්නවද..?

    මේ Plane ✈️එක ගැන දන්නවද..? Runway එකේ side එකේ පැත්තක නවත්තල තියෙන්නෙ අවුරුදු බර ගානක ඉදන්. ආරංචි විදියට අයිතිකාරයෙක් නැතුව අතෑරල දාල තියෙන්නෙ. අයිති කෙනෙක් නැති නිසා මේක ඉවත් කරන්නෙත් නැහැල්ලු. මේකට apron parking fees ගෙව්වොත් මිලියන ගානක් ගෙවන්න වෙනවලු කවුරුහරි අයිතිකාරයෙක් ආවොත්. ඔය ටික තමයි...
  6. COPS

    බෙල් 212 හෙලිකොප්ටරය මාදුරු ඔය පතුලෙන් ගොඩගනී (video)

    Cockpit eka ochchara damage wenna tharam kohomada oka watila thiyenne.... speed gihin kandaka muuna kelinma wadila wage chappa welane. wateddi Rotor blade kadila gihin cockpit eke wadunada danne naha....
  7. COPS

    Me location eka mokakda kaluwo

    Ambuluwawa heli Pad kiyala map eke search kalama meka enne
  8. COPS

    මේ අයිටම් එක ලංකාවේ පාවිච්චි කරන එක සම්භන්දව නීතිමය පැත්ත කොහොමද?

    ඕක මමනම් හිතන්නෙ පොලීසියෙන් ඇල්ලුවොත් කේස් එකක් දායි. මගෙ යාලුවෙක් නිකන් පාරට වැටෙන්න external light 1 හයි කරගෙන ගියා... කාලයක් යනකන් ප්‍රශ්ණයක් තිබ්බෙ නැහැ... එක දවසක් අල්ලගෙන ඒක ගලවන්න කියල තිබ්බ... වෙලාවෙ, පොලීසියෙ පුද්ගලයගෙ හැටියට තමා... අනිත් වාහනවලට බාධා කියලනෙ කියන්නෙ...
  9. COPS

    වාහන ආනයනය

    Sorry, 2025
  10. COPS

    වාහන ආනයනය

    2025 පෙබරවාරි 1 ඉදන් පෞද්ගලික වාහන ආනයනය කරන්න දෙනවලු නේද...:love2::love2:. අද ජනාධිපති පාර්ලිමේන්තුවෙ කියල...
  11. COPS

    Maldives ගිය අය කව්ද ඉන්නෙ?

    Maldives ලගදි ගිය අය කව්ද ඉන්නෙ?.. මම Video එකක දැක්ක Free sim ගන්න පුලුවන් Machine එකක් තියෙනව Airport එකේ... ඒක කොහොමද package එකක් දාගන්නෙ.... නැත්නම් Roaming නැතුව එහෙ Sim එකක් ගන්නවනම් ගනන් කොහොමද?... (දවස් 3කට විතර වගේ)
  12. COPS

    Electric Toothbrush

    Normal brush ekata wadiya hodaida Brand eka mokakda? Tongue ekath hodata madenawada? ------ Post added on 1731834128