තවත් Catholic නංගියෙක්
ඔන්න ඉතින් තවත් ඇහට කනට පේන කොල්ලෙක් තමන්ගෙ පාඩුවේ පොදු ප්‍රවාහන සේවයෙන් දවස ගානෙ පාසල් යනවලු. ඉතින් මුගෙ ගූඩ් ලුක්ස් වලට වහ වැටුනු මෙලො රහක් නැති, ඇහැට කනට තියා වෙන කිසිම අවයවයකට මීටර් නොවන, කෙල්ලෙක් මුට හෙන ලව් මූනු සහ නානා ප්‍රකාර ඉගි බිගි දානවා. බස් වල ලගින්...