Micromax කියන්නේ ඉන්දියන් ප්‍රඩකට් එකකුත් නෙමෙයි..මේ අය හදවන්නේ චිනෙට කියවලා තමයි....අලිබබා එකේ උඹලා කැලි 1000ක් ඔර්ඩ්ර කරනවා නම් චිනෙන්..උඹලාට උඹලාගේ නමටම හවුසින් එක බ්‍රැන්ඩ් කරවලා ෆොන් එක හදවලා ගෙනවන්න පුළුවන්.......Do,Micromax,E tel,Forme, ඔක්කම් එකයි..පොඩ් පොඩ් වෙනස්කම් මෙනුයුස් වල...