මාර ප්‍රශ්නෙක බන් හිර වෙලා ඉන්නේ ...අපි මුලින් අපේ මහා ගෙදර හිටියේ ..හැබැයි wife ගෙදර අම්ම තාත්ත එක්ක case දා ගත්ත ඇත්තටම කියනව නම් wife තමයි නැති ප්‍රශ්න මැවුවේ ...ප්‍රශ්න දරුනුවටම වැඩි වෙලා අන්තිමට අපි දෙන්න වෙනම ජිවත් වෙන්න ගත්තා ..අපේ අම්මා තාත්ත wife එක්කවත් එයාලගේ ගෙදර අය එක්ක කිසිම...