උදවුවක් ඕනි

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    අපි නම් මාසෙකට පාරක් තොග කඩේකින් තමා ගන්නෙ.

    ප්‍රමාණ නම් වයිෆ් තමා දන්නෙ.

    සමහර දවස්වලට මිරිස් කරල් අරන් කොටා ගන්නවා.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මචන් මේ නොටිෆිකේෂන් එක අවේ නැ මට. මේ වගේ මාව ටැග් කරන ඒවා එන්නේ නැ නේ බන් හිටපු ගමන්.. කාරී සින් එක. කොල්ලෝ අප්සට් යනවත් ඇති. මම දකින්නත් නැ.
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    මචන් මේ නොටිෆිකේෂන් එක අවේ නැ මට. මේ වගේ මාව ටැග් කරන ඒවා එන්නේ නැ නේ බන් හිටපු ගමන්.. කාරී සින් එක. කොල්ලෝ අප්සට් යනවත් ඇති. මම දකින්නත් නැ.
    mata enneth samahra welawata witharai.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,761
    113
    දෙහිවල
    mata enneth samahra welawata witharai.
    මචන් මේ නොටිෆිකේෂන් එක අවේ නැ මට. මේ වගේ මාව ටැග් කරන ඒවා එන්නේ නැ නේ බන් හිටපු ගමන්.. කාරී සින් එක. කොල්ලෝ අප්සට් යනවත් ඇති. මම දකින්නත් නැ.
    මටත් ඔය අවුලනම් තියෙනවා 🤔
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    හරි..
    මිරිස්, තුනපහ, කහ වර්ගනං මෝලකට දීල කුඩුකරගන්නව...
    මචන් මේ නොටිෆිකේෂන් එක අවේ නැ මට. මේ වගේ මාව ටැග් කරන ඒවා එන්නේ නැ නේ බන් හිටපු ගමන්.. කාරී සින් එක. කොල්ලෝ අප්සට් යනවත් ඇති. මම දකින්නත් නැ.
    මටත් එහෙමයි... මෙන්ශන් කරන හැම එකම පෙන්නන්නෙ නෑ...
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    @Walter White තැන්කු ලොකු අයියේ... :yes:

    Fill කොලා... උඹේ ව්‍යාපාර සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචෝ...🙏

    හරි..
    මිරිස්, තුනපහ, කහ වර්ගනං මෝලකට දීල කුඩුකරගන්නව...

    මටත් එහෙමයි... මෙන්ශන් කරන හැම එකම පෙන්නන්නෙ නෑ...
    අඩෝ ඔව් නේ බං. මට ආවේත් නෑ. වෙලාවට ත්‍රෙඩ් එක ක්ලික් කලේ...😱

    @GTRZ බලනු මැණ මේ අවනඩුව...
    :sorry:
    ------ Post added on Apr 25, 2023 at 8:25 PM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Done (y)

    මම තුනපහ ගන්නෙ සෙනෙවිරත්න ස්ටොස් එකෙන්
    හැමොම සෙනෙවිරත්න ස්ටොස් එකට එන්න

    සෙනෙවිරත්න ස්ටොස්
    මාගම්මන
    හෝමාගම
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,360
    113
    Colombo, Sri Lanka
    Done (y)

    මම තුනපහ ගන්නෙ සෙනෙවිරත්න ස්ටොස් එකෙන්
    හැමොම සෙනෙවිරත්න ස්ටොස් එකට එන්න

    සෙනෙවිරත්න ස්ටොස්
    මාගම්මන
    හෝමාගම
    අපොයි ඔකේ වැඩිහරියක් පාන් පිටි කලවන් කරපුවා තියෙන්නේ මුත්තේ....🤣🤣
     
    • Angry
    Reactions: Solo Rider