Recent content by crazybokka

  1. crazybokka

    ලංකාවෙ scene එකක් තියෙන TV series....

    Adooo thanks bro. Meka thamai.:love2: Much love ah!!!❤️ Bump karapu hamotamath thanks!!💖
  2. crazybokka

    ලංකාවෙ scene එකක් තියෙන TV series....

    කවුරුහරි දන්නවද අර ලංකාවෙ රඹුක්කන railway station එකේ එහෙම scene එකක් තියෙන TV series එකේ නම මොකක්ද කියලා?? පරණ කාලෙ විදිහට තියෙන්නෙ. මතක විදිහට vampire සීන් එකක්ද කොහෙද තියෙන්නෙ.:confused:
  3. crazybokka

    Questions Warranty අවුලක්!!! plz help!!

    Shop එක Incotech. වැඩි ගාණ ගෙවලා අයෙ උන්ගෙන් නම් ගන්න බෑ. උන් refund කරන්න බෑ කියනවා. company එකෙන් උන්ට කියලා තියෙන්නෙ එහෙමලු. ආයෙත් අවුලක් වෙලා warranty claim කරද්දි ඒක ලක්ෂයක් වෙලා තිබ්බොත් ඒ ගාණත් ගෙවන්න වෙනවනෙ උන්ගෙ ලොජික් එකේ හැටියට.?? පාරිබෝගික සේවා එකෙන් මේකට action එකක් ගන්න එකක්...
  4. crazybokka

    Questions Warranty අවුලක්!!! plz help!!

    මාස 2කට කලින් shop එකකින් මොනිටරයක් ගත්තා. ඒකෙ පොඩි අවුලක් තිබිලා සති 2කට පස්සෙ warranty claim කරා. shop එකෙන් කිව්වා company යවන්න වෙනවා එන්න සති 2ක් යයි කියලා. මම කෝකටත් මාසයක් විතර ඉඳලා call කලා. call කලාම කිව්වා තාම company එකේ තියෙන්නෙ මේ දවස්වල stock අඩුයි සමහරවිට අලුත් මොනිටරයක් දෙයි...