මාස 2කට කලින් shop එකකින් මොනිටරයක් ගත්තා. ඒකෙ පොඩි අවුලක් තිබිලා සති 2කට පස්සෙ warranty claim කරා. shop එකෙන් කිව්වා company යවන්න වෙනවා එන්න සති 2ක් යයි කියලා. මම කෝකටත් මාසයක් විතර ඉඳලා call කලා. call කලාම කිව්වා තාම company එකේ තියෙන්නෙ මේ දවස්වල stock අඩුයි සමහරවිට අලුත් මොනිටරයක් දෙයි නැත්තන් refund කරයි කියලා. දැන් ඒ මොනිටරේ ගාන 11000කින් වැඩි වෙලා. මුන් ඊයෙ call කරලා කියනවා company එකෙන් කිව්වලු ඒ ගානට හරියන්න වෙන මොනවහරි ගන්න නැත්තන් 11000ක් දීලා ඒ ජාතියෙ මොනිටරයක් ගන්න කියලා. මම දැන් අසරණ වෙලා ඉන්නෙ. අතේ සල්ලිත් නෑ. සෑහෙන කාලයක් සල්ලි එකතු කරලා මොනිටරේ ගත්තෙ. මේකට මොකද කරන්න ඕනෙ?? පොලීසි ගිහින් වැඩක් තියෙයිද? පාරිභෝගික සේවා එකට කියන්නද?

11k dila aya a jathiyema monitor ekak ganna eka aparade. thawa ganak dila puluwan nam wena hoda monitor ekak ganna. matath ohoma monitor eke case ekak awith dunnata passe badu na kiwa. ita passe thawa ganak dila tibba ekata wadiya hoda ekak gatta. mokadda shop eka?
record karala dapan owa hamathanama.