Recent content by CrazyInLov3

  1. CrazyInLov3

    අපේ ඔෆිස් එකේ බොසා හෙන වනචරයා බන් 18+

    මම වැඩ කරන්න යනවා.. උඹලා මගේ සල්ලි ගැන හිත හිත ඉඳපල්ලා :lol::lol::lol::lol::lol:
  2. CrazyInLov3

    අපේ ඔෆිස් එකේ බොසා හෙන වනචරයා බන් 18+

    හැමදේම පැහැදිලි කරන්න ටයිම් නැහැ බන්.. උඹ බලපන් කස්ටම් ඕඩර්ස් දාන්න පුලුවන් / එක්ස්ට්‍රා ඇඩ් කරන්න පුලුවන්
  3. CrazyInLov3

    EBAY එකෙන් Punching Bag එකක් ගෙන්නන්න :)

    මම ඔය ග්ලවුස් විකුණුවා බන් ඊබේ එකේ.. :)
  4. CrazyInLov3

    අපේ ඔෆිස් එකේ බොසා හෙන වනචරයා බන් 18+

    ඔහොමම ෆෝම් වෙලා ඉන්දපන් කොල්ලෝ මම බයර්ට ටැබ් එකෙන් පොඩි ස්කැච් පාරක් පෙන්නලා එන්නම්. $500ක වැඩක්!:) අයියෝ හිත රිදුනද? එහෙම නම් මේක $1ක වැඩක් කියලා හිතපන්.. අනික මම ස්කැච් එක $30ක් වටින චයිනීස් ටැබ් එකකින් අඳින්නේ කියලත් හිතපන්:lol:
  5. CrazyInLov3

    EBAY එකෙන් Punching Bag එකක් ගෙන්නන්න :)

    ගන්න එපා බන්.. ඔය ග්ලවුස් ඉරිතලනවා
  6. CrazyInLov3

    අපේ ඔෆිස් එකේ බොසා හෙන වනචරයා බන් 18+

    මම මාසෙකට ලක්ෂ 3ක් නෙමේ 30ක් හෙව්වත් ඒක එන්නේ මට උඹ අනිත් උන්ගේ ඒවා හොයන්න කාලේ නාස්ති නොකර නරකද ලක්ෂයක්වත් හෙව්වොත්? :) මම මාසෙකට ඇඩ්සෙන්ස් වලින් $400 චෙක් එක එද්දිත් කොමියුනිකේශන් එකක් දැම්මා තව 10000ක් මාසෙට හොයන්න.. සල්ලි කවදාවත් වැඩි වෙන්නේ නැහැ:)
  7. CrazyInLov3

    අපේ ඔෆිස් එකේ බොසා හෙන වනචරයා බන් 18+

    So what? I can do many jobs as i like :lol::lol:
  8. CrazyInLov3

    අපේ ඔෆිස් එකේ බොසා හෙන වනචරයා බන් 18+

    හැමෝම ෆ්‍රීලාන්ස් කරන්නේ ජොබ් කරන ගමන් හෝ ජොබ් හොයන ගමන්.. දැන් කවුද ළිඳෙ?:lol:
  9. CrazyInLov3

    අපේ ඔෆිස් එකේ බොසා හෙන වනචරයා බන් 18+

    ඔව් බන්... කෙල්ලගේ ගෙදරින් ෆ්‍රීලන්සින් සීන් එකට බාල්දිය වගෙ! ඒකයි දවසට පැය 10ක් ගානේ මාසයක් ඇඳලා 38000ක් පඩි ගන්නේ:(
  10. CrazyInLov3

    ] තේවත්ත පල්ලිය විසින් බෞද්ධ ඉතිහාසයට කෙළ&#353

    කැතම සීන් එක කියන්නේ සල්ලි දෙන උන්ගේ විතරයි නම කියලා යාඤ්ඤා කරන්නේ. අනිත් උන්ට හුලන් තමා! උඹ උඹේම ආගමේ වැරදි වැරදි විදිහට දකින එක ලොකු දෙයක් මචන්
  11. CrazyInLov3

    ] තේවත්ත පල්ලිය විසින් බෞද්ධ ඉතිහාසයට කෙළ&#353

    උඹලා ඕවා පල්ලියේ ගහන්න ඕන නැහැ. ඒවා පන්සලට අයිති ඒවා.. අපි පන්සල් වල උඹලාගේ පල්ලියේ තියෙන ඒවා ගහනවද? අද ඔහොම ගහලා තව අවුරුදු 100ක් යන කොට ඕවා උඹලාගේ ආගමේ කොටස් කියයි. http://elakiri.com/forum/showpost.php?p=18923204&postcount=7
  12. CrazyInLov3

    ] තේවත්ත පල්ලිය විසින් බෞද්ධ ඉතිහාසයට කෙළ&#353

    තේවත්ත පල්ලියේ ඊයේ පෙරේදා ලෙඩ සුව කරන යාතිකාවක් තිබ්බා. බෙර ගහලා හක්ගෙඩිය පිඹලා පටන් ගත්තේ. ෆාදර්ලා එද්දි හේවිසි ගැහුවා උඩ පැනලා.:(
  13. CrazyInLov3

    ] තේවත්ත පල්ලිය විසින් බෞද්ධ ඉතිහාසයට කෙළ&#353

    ] තේවත්ත පල්ලිය විසින් බෞද්ධ ඉතිහාසයට කෙළ&#353 මේ ගැන කාඩිනල් තුමා ප්‍රමුඛ කතෝලික පල්ලියේ මතය කුමක්දැයි අප විමසන්නෙමු. එසේම මැදහත් කතෝලික සහෝදර සහෝදරියන් මීට එකඟද? එසේම ගෞරවනීය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්...
  14. CrazyInLov3

    ලක්ශ 10

    ඔව් මචන්! උඹගේ නමට තියෙන කැමති එකවුන්ට් එකකට දාන්න පුලුවන්. දවස් 2න් සල්ලි ලැබෙනවා. :)