චම්පික ඔහොම දෙයක් කිව්වේ නෑ. මම ඔය වැඩසටහන සම්පුර්ණයෙන්ම බැලුවා. චම්පික කිව්වේ ප්‍රභාකරන් අවුරුදු 30 ක් තුල රටට කරපු ආර්ථික හානියට වඩා වැඩි හානියක් මේ අවුරුදු කිහිපය තුල කරලා තියෙනවා සහ ඒක කරලා තියෙන්නේ ආණ්ඩුවේ ඉන්නා ඩීල් කාරයෝ, කොමිස් කාරයෝ , හොරු ටික කියලා. එකට උදාහරණ විදියට ගල් අගුරු...