Recent content by Creative X

  1. C

    මගේ_කතාවට_උත්තරයක්_දෙන්න

    මචන් මම මෙහෙම උපදේශයක් දෙන්නම්. කවදාවත් දවසකට TV Show, Film එකකට වඩා බලන්න එපා. :dull: දවසම Computer එක ඉස්සරහ ඉන්නත් එපා. Computer එක උනත් අනාගතේට හොදක් වෙන විදියට use කරන්න. මට බෑ කියන ආකල්පයෙන් මිදෙන්න. මට පුලුවන්, මම කරනවමයි කියල හිතන්න. :rofl:කෙල්ලෙක් හොයාගන්න නම් හදිස්සි වෙන්න එපා. :no:ඒත්...
  2. C

    සමුගැනීමක්-නොවේ

    යන්න එපා ඉන්න වෙදෝ :P
  3. C

    Hot 10 Short Hair Styles for Men

    පට්ට ඈ... :D මගෙ Hair Cut එක නම් දෙවෙනි එකට ගොඩක් සමානයි. :cool:
  4. C

    Demonoid Invitation Help!

    Thank you So much Nec2000. :D
  5. C

    Demonoid Invitation Help!

    මචන්ලා මම Elakiri එකට අලුත්. මට පොඩි උදවුවක් ඕනෙ. Demonoid.me එකේ Register වෙලා ඉන්න අය ඕනෙ තරම් Elakiri එකේ ඈති. Registrations are now closed. :( කවුරුහරි කෙනෙක් මට Invitation Code එකක් එවනවද? :) පුලුවන්නම් මට PM කරන්න. :sorry: