බුදුරැස් විහිදෙන සෝමාවතියට බුදුසමිඳුන් වැඩම කරනා වගයි..
සෝමාවතී පුද බිමට ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩම වීම
දිනය - අප්‍රේල් මස 18
තිලොවග මුනි රජුන් ගේ අමා සදහම් පහස ලත්, අති උත්තම දකුණු දළඳා වහන්සේ නිදන් කරමින්, සෝමාවතී මහා සෑ රජුන් තනවන ලද්දේ සෝමාවතී දේවිය විසිනි. බුදු සමිඳුන් ගේ අපරිමිත...