Recent content by cvally007

  1. cvally007

    Walampuuri Sinhala Film Download LInk

    komada ban link eken download wenne digatama password danawa time count wenawa
  2. cvally007

    Gecko (හූනෝ)

    පැණි මිලි ලීටර් 25-50 අරක්කු බෝලලේක දාලා පැත්තකින් තියපන්........ ඩේලි චෙක් කරල අල්ලල දුරකට ගිහින් දාපන්... තිබ්බොත් මැරෙනව උන් කැරපොත්තන්ව කනව
  3. cvally007

    ඔබ දැක තිබේද විලි වසා ගැනීම සහ හෙළුව?

    Same track .........JVP is not a leftists party anymore .....
  4. cvally007

    බළල් තුමී ඊයෙ වමනෙ දාල - ඌට ටිකක් සනීප නෑ

    its virus ... may be she will die , take her to a vet.
  5. cvally007

    කසන ලෙඩේට බෙහෙත්

    hm.... you could try Fluconzole 500mg one per week after meals (approx 45 mins_ night )... only 4 tabs maximum and apply candid B to take 5mg of anti histamin for night , beware of your sugar intake, and above instructions by candid-B is good , but wear a cotton pant .
  6. cvally007

    Spa ගානෙ සහ බඩු ගහන්න යන උන් චෙක් කරගනිල්ලා

    මචන් සෙල්ෆ් ටෙස්ට් කිට් එකක් තියෙනව සැක නම් බලන්න ... මම සැක නැතත් බැලුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පයිලට් පොජෙක්ට් එකක් හැටියට.... HCG ස්ට්‍රිප් එකක වගේ එකක් ... https://www.aidscontrol.gov.lk/index.php?option=com_content&view=article&id=98&Itemid=276&lang=en
  7. cvally007

    තාම පරන තීරනේමද? - Poll

    අනේ මන්ද බන් මට නම් තේරෙන්නෙ නැත්තෙ ඇයි පාස්කු ප්‍රහාර වාර්තාව තාම එලියට එන්න පරක්කු කියල .... අපිට කොයි කවුරුත් ගැන හොඳට අවබෝධ කර ගෙන කාට ද ඡන්දය දෙන්නෙ කියල එතකොට තීරණය කර ගන්න ලේසිටි.
  8. cvally007

    සතුට යනු කුමක්ද ?

    සතුට මොකක් ද කියප ඇහුවොත් විවිධ අය විවිධ දේ කියාවි.... ..සතුට මුදල්ද ? සිතේ සැනසීම ද ? හොඳ වීඩියෝ එකක් ලැබුණ යූ ටියුබ් බලන්න..... [YOUTUBE] ඒත් ජීවිතේ සතුට සාපේකෂයි අනිත් හැදදේම වගේ ... තායිලන්තේ වීදී ගණිකාවන් ගැන පොතක් කියෙව්ව "තායි ලමිස්සී" කියල පුළුවන් නම් හොයල බලන්න...
  9. cvally007

    Tax ගෙවන්න තියනවද නැද්ද කියලා දැනගන්නේ කොහොමද?

    FD වලට කැපෙන WHT එක ටැක්ස් ක්‍රෙඩිට් එකක් විදියට අඩු කරන්න පුළුවන්... සරළව සාමාන්‍ය ආදායම + පොලී ආදායම = බදු ගෙවිය යුතු අදායම @6% උඩ එකෙන් 5% අඩු කරන්න පුළුවන් ... මට මතක හැටියට . https://simplebooks.com/srilanka/tax-calculator/ මේක තවත් හොඳයි https://www.seylan.lk/income-tax-calculator