කට්ටියම එකතු උනොත් කට්ටියටම ගොඩ යන්න පුළුන් කේස් එකක් නෙ? උඹලාට නිකම් ආපු බඩු වල පුළුවන් තරම් ෆොටෝ අරන් මෙතන දාපන්. එත කොට අනිත් උන්ට ඒ ෆොටෝ අප්ලෝඩ් කරලා පොයින්ට්ස් ගන්න පුළුවන්.. ඒකම ආයෙත් කරන්න තියෙන්නෙ දිගටම! එත කොට කට්ටියගෙම පොයින්ට්ස් වැඩි වෙනවා:love: මම TomTop සයිට් එකට අද ජොයින් උනේ! මම...