Sri Lankan Wedding Dances ලංකාවේ වෙඩින් ඩාන්ස්
දැන් ලංකාවේ විවාහ උත්සවයක් කිව්වාම 1st Dance එකක් sure එකටම තියනවානේ. ගොඩක් අය මේ ගැන ගොඩක් උනන්දුයි. :love:
මෙතන තියනවා ලංකාවේ ලස්සනම සහ ප්‍රසිද්දම 1st Dances / Wedding Dances කීපයක්.
ඔයාල දැක්ක මෙතන නැති Videos තියනව නන් මේ Loop එකට එකතු කරන්න...