මතු දාක කාසි නිසා......(Lyrics)
මතු දාක කාසි නිසා......
කරකාර බන්ඳන් ඔයා......
මගෙ සෙනෙහස ඔබ ඉදිරියෙ රඟපා......
නැටු වන්නම් ඔබ නොදනී කිසිදා......//
රූරා......
වැටෙනා......
මහ වැස්සක මම තෙමිලා උන්නා......
සිතළා......
රවටා......
හැකි හැම දේ මම දෑතට ගත්තා......
අපෙ හරහට උන් ඒ තරු ගලපා...