මීයා ඇල්ලීම
අවශ්‍ය ද්‍රව්‍ය – තංගුස් නූලක්, චීස් කෑල්ලක්, මාලු කෑල්ලක්, ඇන
ඇටවුම – ඇන යොදාගෙන මීයාගේ ගමන් මග හරහා තංගුසිය හොදට තදින් ඇදගන්න. එක කෙරෝලක චීස් කෑල්ලද අනෙක් කෙරවලේ මාලු කෑල්ලද අමුනන්න.. දැන් හැංගිලා බලා හින්න..
ක්‍රමය – වෙනදා මෙන්ම මීයා එනව.. පාර හරහට නූලක් ඇදලනෙ.. ඌ නූල ගාවටම...