Recent content by Dailog

  1. Dailog

    HTML ප්‍රශ්නයක් [HELP ME HELP ME]

    මම දැන් යනවා හවස් වෙලා එන්නම්,දන්න අයියා කෙනෙක් ඉන්නවා නම් කියලා දෙන්න,ලොකු උදව්වක්
  2. Dailog

    HTML ප්‍රශ්නයක් [HELP ME HELP ME]

    එයා දන්නෙ නැ නේ :sorry:
  3. Dailog

    HTML ප්‍රශ්නයක් [HELP ME HELP ME]

    HTML ප්‍රශ්නයක් [HELP ME HELP ME] මම එළකිරි එකට අද ආවේ,යාළුවෙක් ගෙන් අහනකොට එයා තමා මට කිව්වෙ එළකිරි එකෙන් අහන්න කියලා (එයාම තමා අකවුන්ට් එකත් හදලා දුන්නෙ-ත්‍රෙඩ් එකක් දාන හැටි කියලා දුන්නෙත් එයා) HTML ඩොකියුමන්ට් එහෙකට විඩීයෝ එකක් ඇඩ් කරන්නෙ කොහොමද කියලා දෙනවාද දන්න කෙනෙක්.