HTML ප්‍රශ්නයක් [HELP ME HELP ME]
මම එළකිරි එකට අද ආවේ,යාළුවෙක් ගෙන් අහනකොට එයා තමා මට කිව්වෙ එළකිරි එකෙන් අහන්න කියලා (එයාම තමා අකවුන්ට් එකත් හදලා දුන්නෙ-ත්‍රෙඩ් එකක් දාන හැටි කියලා දුන්නෙත් එයා)
HTML ඩොකියුමන්ට් එහෙකට විඩීයෝ එකක් ඇඩ් කරන්නෙ කොහොමද කියලා දෙනවාද දන්න කෙනෙක්.