කෙල්ලගේ_අතින්_කවුද_එකෙක්_අල්ලලා_බන්
ලොකු ප්‍රශ්නයක් මචන්ලා :(
මම යාළුවෙලා ඉන්න කෙල්ල බලන්න මනමාලයෙක් ඇවිත් බන්. අපේ සම්බන්දෙ ගැන ගෙදරට කියල නෑ මම තාම. කෙල්ලත් නෑ. කෙල්ලට ගොවිජනසේවා එකේ පත්වීම ලඟදි හම්බුනේ බන් මටත් ස්ථීර රස්සාවක් සෙට් වෙනකං ගෙදරට නොකිය ඉමු කියල එයා කීවෙ :sorry:.
අපේ සම්බන්දෙ...