යාළුලා පුනර්භව සිද්ධවෙන විදිය හොඳටම තේරුණාද? ඒක තනිකරම 'අනුන්ගෙ අතේ' තියන වැඩක් බව වත් තේරුණා නම් ලොකු දෙයක්!!! ධර්ම මාතෘකාවෙ 'අනාත්ම' කියන වචනයක් තියෙන්නෙත් ඔන්න ඔය පුනර්භව සිද්ධවෙන විදිය තමන්ට කොහොමටවත් control නැති, තනිකරම භවය / field එක හැදෙන විදිය අනුව සිද්ධවෙන දෙයක් නිසයි!!! උපත...