යාළුලා ධර්ම මාතෘකාවේ එකම අරමුණ මේ ගතවෙන මනුස්ස ජීවිතය අවසානයේම පිරිණිවන් පෑමට හදා ගැනීමයි!!! !!! !!! ඒ වෙනුවෙන් කළයුතු 'ධර්මය පිරිසිඳ අවබෝධ කරගැනීම' නැත්නම් 'තමන් අනිත්‍ය / තාවකාලික සත්වයෙක් බව ප්‍රත්‍යක්ෂ කරගැනීම' හා භවය නිරුද්ධ වෙන මට්ටමටම පින් රැස්කර ගැනීම කියන දෙකම ඔහෙල මේ ජීවිත කාලය තුල සම්පූර්ණ කරගත යුතුයි!!! !!! !!! ඒත් ඔතන ඔය ධර්මය පිරිසිඳ අවබෝධ කරගැනීම නැත්නම් තමන් තාවකාලික / අනිත්‍ය / නැසී වැනසී යන සත්වයෙක් බව ප්‍රත්‍යක්ෂ කරගැනීම තමන්ට උවමණා විදියට කරගන්න පුළුවන් දෙයකුත් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒක අවබෝධය ඇතිවන වෙලාවක ඉබේම ඇතිවීමට ඉඩ හැර බලන් සිටිය යුතුයි!!! !!! !!! නමුත් සංසාර පැවැත්ම එහෙම නිකං බලං ඉන්න ආරක්ෂාකාරී තැනකුත් නෙවෙයි!!! !!! !!! අනික භාග්‍යවතුන්වහන්සේ ඔය අවසාන අත්දැකීම ලබන එකට / රහත්වෙන එකට එච්චර තැනක් දීලත් නෑ!!! !!! !!! උන්වහන්සේ වදාළේ ඊට ඉක්මණින් සක්ඛාය දිට්ඨියෙන් නිදහස්වී සිටින්න කියලයි!!! !!! !!! මොකද, හරියට සක්ඛායදිට්ඨියෙන් නිදහස් වෙනකම් සත්වයන් බ්‍රේක් නැති වාහන වගෙයි!!!

'තමන් සංසාරෙ ඇවිල්ල තියන කෙනෙක් නෙවෙයි!! සංසාර මතකයක් විතරයි ඇවිල්ල තියෙන්නෙ!! ඒකෙ තියන කිසි දෙයක් තමන්ම හිතපු - කියපු - කරපුවා වත් තමන්ටම වෙච්ච දේවල් වත් නෙවෙයි!!' කියලා සහසුද්දෙන්ම දැනගත්තයින් පස්සෙ තමයි උන්දලට බ්‍රේක් හම්බවෙන්නෙ!!! !!! !!! ඒ බ්‍රේක් වැදිල ආරක්ෂා වෙනකම් සත්වයන්ට කිසීම ආරක්ෂාවක් ඇත්තේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ "යමෙක් සෝවාන් / සෝතාපන්න නැත්නම් ඔහු මගේ සාසනයට වත් අයිති කෙනෙක් නෙවෙයි!!" කියලා පැහැදිළිව කියල තියෙන්නෙ ඒකයි. මොකද ඒ බ්‍රේක් නැති එවුන් ගහගෙන ගිහිං අපාගත උනායින් පස්සෙ ආයෙ ගෞතම බුද්ධ සාසනය ඇතුලේ නම් උන්දලට ගැළවීමක් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! මගෙත් එක්ක හිටපු - ඉන්න එවුන් සම්බන්ධයෙන් දැන් ඉතිං කතාව වෙනස්!!!

බොලාව බලහත්කාරයෙන් සක්ඛායදිට්ඨියෙන් ගලවල - සෝවාන් / සෝතාපන්න කරල නේ තියෙන්නෙ!!! !!! !!!


පින් රැස්කර ගන්න එක අනුව බොලාගෙ 'ඉදිරිය' තීරණය වෙයි!!! !!! !!!

එතකොට ඒ පින් කතන්දරෙත් පැහැදිළි කළොත්, සියලුම ආකාරයේ පිළිම පූජා - පිළිම වන්දනා.. සියලුම ආකාරයේ චෛත්‍ය පූජා - චෛත්‍ය වන්දනා.. සියලුම ආකාරයේ ගස් පූජා - ගස් වන්දනා අයත්වන්නේ අමු මිත්‍යා දෘෂ්ඨික වැඩ වලටයි!!! !!! !!! එතකොට ඒ වැඩ කරන අමු මිත්‍යා දෘෂ්ඨිකයන්ට උපත් 2යි!!! එක්කෝ නිරය. නැත්නම් තිරිසන් යෝනිය!!! ඉතිං සකළ ලෝක වාසී ගොං බෞද්ධ හා ගොං සංඝ පරපුරම මරණින් මතු අපායේ හෝ තිරිසන් එකක තමායි!!! !!! !!!
Note: සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාගේ ධාතු, සක්විති රජවරුන්ගේ ධාතු හා රහතුන් වහන්සේලාගේ ධාතු වන්දනාවට සුදුසුයි!!! ඒක භාග්‍යවතුන්වහන්සේත් අනු දැන වදාළ කරුණක්!!! ඒත් ඒ 'වන්දනාව' ඇවිල්ලා බිම ලැගගෙන ගාථා කිය කියා කරන පිස්සු මරාගතෙ නෙවෙයි!!! !!! !!!


එතන 'වන්දනා කරනවා' කියන්නේ ඒ ධාතුන් වහන්සේලා තමන්ගෙ ඔලුගෙඩියට උපරිම ලංවෙන පරිදි තත්පර ගණනක් හෝ සිටීමටයි!!! !!! !!! කාලය වැඩිවන තරමට හොඳයි!!! එතකොට ඒ මහා පුණ්‍ය ශක්තියක් ඇතුව හැදිච්ච ඇඟවල් වල ධාතු කොටස් නිසා ඇනිල ඇනිලා ලොකුවෙලා වනවෙලා තියන බොලාගෙ භව තරමක් දුරට හෝ පොඩි / කුඩා වෙනවා!!! Settle වෙනවා!!! නැත්නම් බොළාට 'පින් රැස්වෙනවා'!!! !!! !!!
එතකොට යාළුලා ධාතු වන්දනාවට අමතරව බොළාට පින් රැස්කරගන්න තියෙන්නේ දාන - සීල - භාවනා කියන ක්‍රම 3න් තමයි!!! ඒකෙත් මෛත්‍රී භාවනාවට පස්සේ උපරිම පින් රැස්කරගන්න පුළුවන් දාන වළින් තමයි!!! !!! !!! වන්දනා - පූජා කොහෙත්ම අදාළ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

සීලයෙන් පින් රැස්වෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


සීලයෙන් වෙන්නෙ දාන හා භාවනා දෙකින් රැස්කරගන්න පින් හානි වෙන එක වළකින එක විතරයි!!! ඒකත් පින් රැස්වීමට උපකාර වෙන නිසයි සීලයත් දාල තියෙන්නෙ. ඔන්න ඔතනදි යාළුලා අතීතයේ හිටපු සා.භ.කා.ගොං සංඝලා ඕකෙ 'දාන' තියෙන්නෙ දීල දීල දීල දීලා තණ්හාව නැතිකරගන්නයි කියලා හොඳ බුල්ටො එකක් / ටොපියක් දීල... දාන වෙණුවට පින් කඳුළක් වත් රැස්වෙන්නේ නැති අමු කුණුහරුප වන්දනා - පූජා තොගයක් හඳුන්වල දීල... මිනිස්සුන්ට පින් රැස්කරගන්න බැරිවෙන්න පාර හදල, ආයි කීයටවත් වරදින්නෙ නැතිවෙන්න ඔක්කොමල අපාගත වෙන්න.. නොවැටුනොත් තිරිසන් එකකට සෙට්වෙන්න.. නියමෙටම වැඩේ කරල තියෙන්නෙ!!! !!! !!! කරුමෙක මහත කියන්නෙ දැන් ඉන්න ගොං සංඝලාට ගොං බෞද්ධයන්ට ඔය ඇත්ත කිව්වට පිළිගන්නේ නෑ!!!
හරි යාළුලා ඊළඟට මං වේළාම සුත්‍රයේ කියල තියන පින් රැස්වෙන විදිය 'සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකට දානයක් දෙනවට වඩා මහත්ඵලයි මහානිසංසයි සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ ප්‍රමුඛ ශ්‍රාවක සංඝයාට දානය පිළිගැන්වීම' කියන තැනටම තෝරලා දුන්නා!!!

එතනදි සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේට විතරක් දානයක් පිලිගැන්වුවොත් පින් ලැබෙන්නෙ එක වරක් විතරයි!!! ඒ පින / පින්කම කරපු පැත්තෙන්.. නැත්නම් දානය පිලිගන්වපු පැත්තෙන්.. ආයි ආයි මතක් කරන්න ගියොත් 'රුපියලක දීල ලක්ෂයක බලාපොරොත්තු වෙනවා' වගෙයි. පින්කම හෑල්ලු වෙනවා. ආනිසංස නෑ!!! !!! !!! ඒත් ශ්‍රාවක සංඝයා නිසා නැවත නැවතත් ඒ කරපු පින් කම ගැන මතකය අලුත් වෙනකොට දානය දීපු කෙනාට / පාර්ශවයට නොකඩවා පින් ලැබෙනවා!!! හැබැයි මහත්ඵල මහානිසංස වෙන්නෙ බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩ සිටින තාක් විතරයි!!! !!! !!! ඊට පස්සෙ ශ්‍රාවක සංඝලා ගෙන් ලැබෙන තරමක් තමයි!!! !!! !!!
ඊළඟට යාළුලා වේලාම සුත්‍රයේ තියනවා බුදුරජාණන්වහන්සේ ප්‍රමුඛ ශ්‍රාවක සංඝයාට දානයක් දෙනවට වඩා මහත්ඵලයි මහානිසංසයි සතර දිගින් වඩින ආර්ය මහා සංඝ රත්නයට අවාස ගෙයක් කරවීම කියලා. ..මොකද හිතෙන්නෙ??

මොකුත් හිතන්න දෙයක් නෑ, ඔතන සතර දිගින් වඩින ආර්ය මහා සංඝරත්නය සේරමල ගත්තත් 'න නො සමං අත්ථි තථාගතෙන' වෙච්ච සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකට සමකරන්න තියා හිතන්න වත් බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඒ කියන්නෙ ඔතන ඔය කියල තියෙන්නෙ පුණ්‍යශක්තිය සම්බන්ධ කතාවක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

එතන 'මහත්ඵල මහානිසංස' වෙන්නේ මෙන්න මෙහෙමයි.


යාළුලා භාග්‍යවතුන්වහන්සේ පෙරටු කරගෙන දානයකට වැඩියොත් එතන උපරිම 500ක 1000ක විතර සංඝයා වහන්සේලා පිරිවරක් තමයි. එතකොට ඒ වැඩි දෙනෙක් සංසාර දුකින් නිදහස් වෙන්නම පැවිදිවෙච්ච අය. ඒ ගොල්ලො උත්සහ කරලා කරලා.. වීර්ය කරලා කරලා.. මාර්ගඵල ලබාගෙන, වැඩි කල් නොගිහිං පිරිණිවන් පාන්න හදාගන්නවා. පිරිණිවන් පානවා. අපි හිතමු බුදුරජාණන්වහන්සේ පිරිණිවන් පාලා අවුරුදු 200ක් 300ක් යනකොට ඒ සංඝයා වහන්සේලා සේරමත් පිරිණිවන් පාලා ඉවරවෙනවයි කියල. එතකොට අර බුදුරජාණන්වහන්සේ ප්‍රධාන ශ්‍රාවක සඟ පිරිසට දුන්නු දානයේ වලංගු කාලයත් අවරුදු 300 - 350කට සීමා වෙනවා!!! ඊට පස්සෙ ඒ පින්කමෙන් තව දුරටත් පින් ලැබෙන එක ඉබේම නතරවෙනවා!!! !!! !!! නමුත් එච්චර ඉක්මණට උඹට සංසාර දුකින් නිදහස්වෙන්න / පිරිණිවන් පාන්න ලැබෙයිද කියලා කියන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඔන්න ඔතනදි උඹ සතර දිගින් වඩින ආර්ය මහා සංඝරත්නයට අවාස ගෙයක් කරවලා තිබුණොත්, ඒකට එන යන - එහි නවාතැන්ගන්න සඟ පිරිසේ ගණන් මිමි නෑ!!! ලක්ෂ දස ලක්ෂ ගණනින් වෙන්න පුළුවන්. ඊළඟට භාග්‍යවතුන්වහන්සේ පිරිණිවන් පාලා අවුරුදු 100 200 යනකොට ආයෙ සංසාර අණතුරත් පටන්ගන්නවා!!! !!! !!! ඊට පස්සෙ ඉතිං නිවන් යන පිරිණිවන් පාන කතාත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! {කියල දුන්න මතක ඇති නේ?? සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ live support එක නැතුව පිරිණිවන් පාන්න ලැබෙන්නෙ (සුපිරි)දිට්ඨිසම්පන්න - හරියට සෝවාන් / සෝතාපන්න වෙලා තනියම පුරාණ කර්ම වළින් ගැළවෙන්න හැකියාව තියන මහා පින්වත් මිනිස්සුන්ට විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එහෙම අය සාමාන්‍යයෙන් හැදෙන්නෙ / ඉපදෙන්නෙ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!


} ඉතිං මොකද වෙන්නේ, අර උඹ කරවපු ආවාස ගෙයි ලැගුම් ගත්ත සත්වයන් ලක්ෂ දසලක්ෂ ගණනක ගෙන් 1කේ 100යෙ ඒවයින් හරි උඹට කල්ප කාලාන්තරයක් යනකම් නොකඩවා පින් ලැබෙනවා!!! !!! !!! ඉතිං කාලය පැත්තෙන් ගත්තාම සතර දිගින් වඩින ආර්ය මහා සංඝ රත්නයට අවාස ගෙයක් කරවීම බුදුරජාණන්වහන්සේ ප්‍රධාන ශ්‍රාවක සඟ පිරිසට දානයක් දෙනවාට වඩා මහත්ඵලයි මහානිසංසයි!!! !!! !!! තේරුණයි.


{ඔතන පින් රැස්වෙන එක උඹයි අර ආවාස ගෙයි ලැගුම් ගත්ත සංඝලයි මැරි මැරී දෙවි - මනුස්ස - පෙරේත - තිරිසන් - නිරිසත් හැටියට ඉපදි ඉපදී 'සංසාරෙ යන අතරෙ' සිද්ධවෙන වැඩක්!!! 'සංසාරෙ යන අතරෙ' කිව්වට ඇත්තටම සිද්ධවෙන දේ දැන් උඹල මගේ ශ්‍රාවක / ශ්‍රාවිකාවෝ හොඳටම දන්නව ඇති නේ...


හද්ද පරණ සංසාර මතකයක් copy / පිටපත් වෙලා අළුතින්ම සත්වයෝ හැදෙනවා!!! ඒ මතකයේ තියෙන්නෙ තමන්ම අහපු - දැකපු ~ තමන්ටම වෙච්ච - තමන්ම කරපු කියපු දේවල්ය කියලා රැවටෙනවා!!! සක්ඛායදිට්ඨියට අහුවෙනවා!!! එතකොට ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලෙට පුනර්භව සිද්ධවෙන්නෙ පහළට පහළට විතරයි!!! !!! !!! ඉතිං හතර දිගින් වඩින මහා සංඝලා පස්සෙ පෙරේත තිරිසන් නිරිසත් ජීවිත වලට සෙට්වෙනවා!!!

ආවාස ගේ කරවපු පිණෙන් කාලයක් යනකම් උඹ දෙවි - මනුස්ස ජීවිත වලට සෙට්වෙයි!!! පස්සෙ උඹත් පෙරේත - තිරිසන් - නිරිසත් ඒවටම තමයි!!! !!! !!!


*මට සෙට්නොවුනා නම් සදා සංසාරෙ!!! දැන් ඉතිං පරිප්පුවක් කාල හරි ගැළවෙයි කියා සිතමි.


}