Recent content by damLK

  1. D

    මේ අයියා කවුද ?

    මේ පුද්ගලයාගේ විඩියෝස් කිපයක් බලලා තියනවා,හරි කොමඩි තාලෙට කතා කරන්නෙ අහගන ඉන්න ආසයි හිනා යනවා :),එත් කවුද කියලා දන්නෙ නැ,කවුද මේ දේවක අයියා කියන්නෙ.FB පෙජ් එකක් තියනවාද මෙයාට.