You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මේ පුද්ගලයාගේ විඩියෝස් කිපයක් බලලා තියනවා,හරි කොමඩි තාලෙට කතා කරන්නෙ අහගන ඉන්න ආසයි හිනා යනවා
,එත් කවුද කියලා දන්නෙ නැ,කවුද මේ දේවක අයියා කියන්නෙ.FB පෙජ් එකක් තියනවාද මෙයාට.