උදේට Vitamin D
දවල්ට Fish Oil + Ashwagandha
රෑට Zinc, Magnesium, Vitamin B12
Vitamin D කියන්නේ god level vitamin එකක්. අනිවා ගනින් ඕක සතියේ දවස් 5. Weekend off හිටපන්. උබේ තියෙන Immunity issues, Respiratory issues ඔක්කොම හැදෙනවා. මන් සෙම නිසා ලෙසටම කට්ටක් කෑවා. කොච්චර බෙහෙත් ගත්තත් හොද...