Recent content by Damon Salvatore

  1. Damon Salvatore

    මන් මෙච්චර කෙට්ටු ඇයි"

    උබ වැඩිය හිතලා mentally වැටෙන්න එපා.Normal එකේ කාලා බිලා හිටපන් :cool:.
  2. Damon Salvatore

    Meka_balapanko

    පිස්සු කොර..:shocked:
  3. Damon Salvatore

    දෝනිගේ එව්වා

    ගෙම්බෙක් ගිය උඩ :shocked:
  4. Damon Salvatore

    වරෙන් සල්ලි කාරයෙක් වෙන්න

    නියම thread එක අය්යේ.. බොක්කටම වැදුනා.:) ගොඩක් පින් මේ වගේ වටිනා අදහස් බෙදාගන්නවට. මටත් පොඩි අවුලක් තියෙනවා. :sorry: මට තාම අවුරුදු 20. මන් දැන් degree 1ක් කරනවා. එක weekend degree 1ක්. එත් මට තව management degree 1ක් කරන්න හිතිලා තියෙන්නේ. අලුත් degree එක කරන්න ගත්තොත් මට job 1ක් කරන්න තව...
  5. Damon Salvatore

    වෙලදාමේ එන ලමයින්

    Management Diploma wala ehema gewal gane yanna ne bn. Research 1k karanna awoth vitharai yanna thiyenne. Eth products sell karanna yanne ne.. :yes:
  6. Damon Salvatore

    පසුතැවිල්ලට මොහොතක්....

    Adaraya hinda thama godak un regret wenne.. :sorry: