Recent content by dandmad

  1. D

    ප්‍රාදේශීය පරිපාලනය බිඳ වැටීමට හේතුව කාන්තාවන්

    Make sure to be funny like this at all times. That is a gift to society.
  2. D

    ෆෙමිනිස්ට් ගෑනු බැන්දපු උන් හරි ඒ ගැන දන්න උන් හරි වර

    උඹ පොන්නයෙක් කියල අදද දැනගත්තේ?
  3. D

    Uber Help...!!!

    තාම දවස් දෙකයි ගියේ. ඊයේ 10ක් හෙව්වා. තෙල් වල ගාන අඩු වෙන්න ඕන එතනින්.
  4. D

    Uber Help...!!!

    කාර් එක ඉවරයි කිව්වේ වෙන කෙනෙක් දාල දිව්වොත් ද බං? නැත්තන් යන උන් නාස්ති කරනවා කියලද?
  5. D

    Uber Help...!!!

    ඔව් බං
  6. D

    Uber Help...!!!

    මචන්ලා, මේ දවස් වල ජොබ් එකක් නැහැ. ජොබ් එකක් හොයාගන්නකල් Uber දුවන්න කියල බැලුවේ. තමන්ගේම කාර් එකෙන් තමන්ම කරනවා නම් සාමාන්‍යයෙන් කීයක් විතර හොයන්න පුලුවන්ද? :confused::confused: Aqua 2012 ක් තියෙන්නේ. දන්න උන් කියපල්ලකෝ, ලොකු උදව්වක්. :love:
  7. D

    අපේ අම්මා චැනල් එකට ගහන්න

    කීයේ පැකේජ් එකක්ද මේක?
  8. D

    ඇක්වා 2013 රුපියල් ලක්ෂ 73යි. 🥴

    ඇත්තටම දැන් කීය වගේද බං යන්නේ? මගේ 2012 S-Grade එකත් විකුණනවද කියලා හිත හිත ඉන්නේ. ගාන ගැන අයිඩියා එකක් නෑ,.
  9. D

    අනුයි කනුයි

    Please PM me bro...
  10. D

    ජපන් ෆිල්ම්ස්

    ජපන් ෆිල්ම්ස් legally download කරන්න පුළුවන් සයිට් එකක් තියනවද? :):)
  11. D

    Phone ගැන හොඳට දන්න අය උදව් කරන්නෝ...

    Phone ගැන හොඳට දන්න අය උදව් කරන්නෝ... අනේ උදව්වක් දෙන්නෝ....! ප්‍රශ්න දෙකක් තියනවා... 1. High Capacity Gold battery ෆෝන් වලට හොඳ නැද්ද... 2. Battery එකේ model එක එකයි නම්, වෙන ෆෝන් එකකට හදපු battery එකක් දැම්මට අවුලක් නැද්ද... (මට තියෙන්නේ Xperia V එකක්. එකේ battery එකේ model එක BA800. මට...