Phone ගැන හොඳට දන්න අය උදව් කරන්නෝ...
අනේ උදව්වක් දෙන්නෝ....! ප්‍රශ්න දෙකක් තියනවා...
1. High Capacity Gold battery ෆෝන් වලට හොඳ නැද්ද...
2. Battery එකේ model එක එකයි නම්, වෙන ෆෝන් එකකට හදපු battery එකක් දැම්මට අවුලක් නැද්ද...
(මට තියෙන්නේ Xperia V එකක්. එකේ battery එකේ model එක BA800. මට ඒකට High Capacity Gold battery එකක් ගන්න ඕන. හැබැයි ebay එකේ Xperia V වලට High Capacity battery නෑ. වෙන phone වලට BA800 High Capacity Gold battery තියනවා. මට දැනගන්න ඕන එහෙම එකක් දැම්මට අවුලක් නැද්ද කියල.)