Recent content by dannchann

  1. dannchann

    Forex traders on Elakiri

    Babypips site එකෙන් basic ඉගෙනගෙන forexfactory site එකෙන් strategies ඉගෙනගන්න පුළුවන්. කොච්චර indicators පුරවගත්තත් වැඩක් නැහැ win කරන්නනම් support/ Resistance, Trends, Pivots ගැන හොද දැනුමක් තියෙන්න ඕනේ. 4h වලින් උඩ time frames වල trade කරන එක තමා safe. Risk එක අවම කරගෙන business එකක් විදිහට...
  2. dannchann

    ගැස්ට්‍රයිටිස්

    Beheth walin Gas hoda une naththam anek hethuwa thama Stress saha Anxiety...
  3. dannchann

    90% denawa Leasing dn

    18Lakh walata rate eka kohoma weida machan.. mokadda company eka..
  4. dannchann

    One day Budget Train Journey to Jaffna (යාපනේට කෝච්චියෙන්)

    Tickets walata giya cost ekai sampurna budjet eka kohomada machan ekekta..
  5. dannchann

    PSSD (Post SSRI Sexual Dysfunction)

    PSSD හෙවත් Post SSRI Sexual Dysfunction කියන්නේ SSRI සහ SNRI කියන Antidepressants ඛණ්ඩ වලින් ඇතිවන දුලබ නමුත් බරපතල අතුරු ආබාදයක්. මන් මේ කාරණය එළකිරියේ thread එකක් විදිහට දාන්න හිතුවේ ඇත්තටම් මේ ගැන ලංකාවේ මිනිස්සු තියා මනෝ වෛද්‍යවරුන් තුළවත් හරි හැටි අවබෝධයක් නැති නිසා. මනෝ වෛද්‍යවරු පොඩි...
  6. dannchann

    Proposal Marriage

    Bumpp
  7. dannchann

    Mentally Illness

    Anxiety, Depression, Bipolar වගේ තියනවනම් Alprazolam වගේ Benzo අල්ලන්නේ නැත්තම් Mirtazapine, Lamotrigine, Bupropion වගේ ඒවා try කරන්න SSRI Direct ගන්නේ නැතුව. SSRI කියන්නේ ඉතාමත් බරපතල අතුරුපල සහිත බෙහෙත් කාණ්ඩයක්. :no:
  8. dannchann

    Good Cash on Delivery delivery service

    Thanks machanla
  9. dannchann

    Good Cash on Delivery delivery service

    Machan, BRN eka ganna kalin wade patanganna bari weida?
  10. dannchann

    Good Cash on Delivery delivery service

    පොඩි online ව්‍යාපාරයක් පටන්ගන්න බැලුවේ මචන්ලා. එත් හොද COD service එකක් හොයාගන්න ඕනේ. දන්නවනම් කියමුද බලන්න නම් ටිකක්. :nerd:
  11. dannchann

    Procedure on Import goods from Alibaba?

    Can any one explain the process in practical procedure?
  12. dannchann

    Forex EA trading - Flex EA

    මගේ ලග තියන වැඩිපුර Flex EA account එකක් sell කරන්න තීරණය කළා. කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න. 200USD වලට දෙනවා. :yes:
  13. dannchann

    Queen Of The Dark - කළුම කළු නිරූපිකාව

    Dawaleth torch gahanna one kaluwakne meka:)
  14. dannchann

    5.1 Subwoofer system for PC

    gannawanam Logitech ekak ganin. gana tikak wadi. but good quality
  15. dannchann

    Fixed Deposit

    127,000 k wage