Recent content by Danushka dipal

  1. D

    ලංකාවෙන් පිට රටට සල්ලි යවන්න බෑ .. (plz.. උදවු )

    ඔව් මුස්ලිම් එකෙට තමා යවන්නේ . බට් උගෙන් ඊට වඩා ලොකු දෙයක් මට වෙන්න තියනවා . වැඩේ වාසිය මට මචන් . දන්නවා නම් කියපන් කොල්ලෝ
  2. D

    ලංකාවෙන් පිට රටට සල්ලි යවන්න බෑ .. (plz.. උදවු )

    ඇයි මචෝ මේ ටැග් දැම්මේ ? මම ඉස්සෙල්ල මේකේ ඉදිය . නමුත් ගොඩක් කාලෙකින් ආවේ නැති නිසා දැන් පරණ profile එකේ නම තිබ්බ හැටි හරියටම මතක නැහැ .:(
  3. D

    ලංකාවෙන් පිට රටට සල්ලි යවන්න බෑ .. (plz.. උදවු )

    ලංකාවෙන් පිට රටට සල්ලි යවන්න බෑ .. (plz.. උදවු ) අනේ යාලුවනේ . මට පොඩි ප්‍රශ්නයක් තියනවා . මට පොඩි මුදලක් යවන්න ඕනේ වෙලා තියනවා ලංකාවේ ඉඳන් පිට රටකට . නමුත් ලංකාවේ නීතියේ හැටියට ලංකාවේ ඉඳන් කිසිම රටකට සල්ලි යවන්න බැහැ ලු . හේතුව : ලංකාව තවමත් දියුණු වෙමින් පවතින රටක් නිසා රට තුලට සල්ලි ගෙන්වා...