මම space nc එකක් ගත්තා දැන් මාසයක් විතර වෙනවා. Sound හොදයි balanced; JBL වල වගේ bass heavy වෙලා highs & mids අඩු seen එක නෑ. Active noise cancelling තියෙනවා ඒකත් ගානේ හැටියට වරදක් කියන්න බෑ ceiling fan, washing machine, fridge වල වගේ noises cancel වෙනවා. මම ගොඩක් වෙලා use කරන්නේ නෑ උපරිම දවසට...