Recent content by Darshana Konara

  1. Darshana Konara

    Proposal කෙල්ලො බලන්න ගිහින්

    කෑමති නෑ කියන එක නෙ ඔය කියන්නෙ, නෑත්නම් නොම්බරෙ හරි දෙන්න ඔන නෙහ්. කෑමති නෑති එක නම් අවුලක් නෑ, එන්න කියලා චාටර් කලා වගෙ මෙව්ව එකක් මට තියෙන්නෙ :confused:
  2. Darshana Konara

    Proposal කෙල්ලො බලන්න ගිහින්

    Proposal එකක් කෙල්ලත් කෑමති වෙලා, ගෙදර උනුත් කෑමති වෙලා , කෙල්ල බලන්න ගෙදර ගියාම එ කෙල්ල කියාපි දෑන්ම බදින්න බෑ කියලා. රෙදි left :oo:
  3. Darshana Konara

    Proposal කෙල්ලො බලන්න ගිහින්

    බුදු අම්මො රෙදි ගෑලවුන වෑඩක් උනෙ, ආයෙ නම් යන්නෙ නෑ
  4. Darshana Konara

    හොද කෙල්ලෙක් සෙට් කරගන්නෙ කොහොමද

    ඔව් බන්, මට තේරුන විදියට පට්ට පොශ් කෑලි හොයන්නෙ (නිලියෝ )වගෙ ඒවා බලන්නෙ සල්ලි , middle class උන් බලන්නෙ ඔක්කොටම වඩා ලස්සන කොල්ලො
  5. Darshana Konara

    හොද කෙල්ලෙක් සෙට් කරගන්නෙ කොහොමද

    ජොබක් කරලා , හොද පඩියක් අරන් , දෑන් කෙල්ලෙක් සෙට් කරගන්න ඔන කියලා බලද්දි අපට දෙන්න කෙල්ලො නෑ දුපතෙ :(
  6. Darshana Konara

    ඔෂින් おしん

    download link?
  7. Darshana Konara

    Ow kello gana kathawak

    mata denna puluwn advice eka thamai,, uba kamathi kenek innwa nam danma adama kiypn.. Uba salli hoyagena, thathwekata avilla oka krnna gyma uba gdk pahu wela tyeii.. passe duka hithei
  8. Darshana Konara

    Love Today 2022 Tamil Movie Download links

    hodai wge, mm heewwa hambaune nee.. hoyagththoth mt kiynna
  9. Darshana Konara

    Love Today 2022 Tamil Movie Download links

    mcn me film eka balalaa tynwada ?? hodai wage ---- "Mudhal Nee Mudivum Nee"